“චොකා මල්ලීට දිවුරුම් දීමට අවසර දීම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් නොවේ.” පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

0
403
- Advertisement -

චොකා මල්ලීට දිවුරුම් දීමට අවසර දීම
ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් නොවේ.”
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ


මරණ දඩුවම ලබා රක්ෂිත බන්ධනාගාරගතව සිටින ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලීට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට හා පාර්ලිමේන්තු සැසිවාර සදහා සහභාගීවීමට අවස්ථාව ලබා දීම මගින්, කතානායකවරයා ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් කර නැති බව, අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසයි.

කතානායකවරයා විසින් කර ඇත්තේ, අභියාචනාධිකරණ තීන්දුව ක්‍රියාවට නැංවීම පමණක් බවයි, අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසන්නේ. ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ බව සදහන් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

six + ten =