චොකා මල්ලීට අද පාර්ලිමේන්තු ඒමට අවසර නෑ.

0
244
- Advertisement -

චොකා මල්ලීට අද පාර්ලිමේන්තු ඒමට අවසර නෑ.


අද රැස්වන මංගල පාර්ලිමේන්තු සැසිවාරය සදහා සහභාගී වීමට, රත්නපුර දිස්ත්‍රික්කයෙන් දෙවැනියට වැඩිම මනාප සංඛ්‍යාවක් ලබා ගත්, ප්‍රේමලාල් ජයසේකර හෙවත්, චොකා මල්ලීට අධිකරණයෙන් අවසර ලැබී නැති බව වාර්තා වේ.

කෙසේ වෙතත්, ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගතව සිටින සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත්, පිල්ලෙයාන්, අද රැස්වන මංගල පාර්ලිමේන්තු සැසිවාරය සදහා සහභාගී වීමට නියමිත බව පැවසේ.