චොකා මල්ලිට මරණ දඩුවම නියම වේ.

0
1326
- Advertisement -

චොකා මල්ලිට මරණ දඩුවම නියම වේ.

2015 ජනවාරි මාසයේ පස් වැනිදා උදෑසන රත්නපුර කහවත්තේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීම සහ තවත් පුද්ගලයන් දෙදෙනෙක් ඝාතනය කිරීමට උත්සාහ කිරීම යන චෝදනා සම්බන්ධයෙන්,

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලී ඇතුළු දෙදෙනෙකුට එරෙහිව, රත්නපුර මහාධිකරණය මරණ දඩුවම නියම කර තිබේ.

ඔහු මෙවර රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පොහොට්ටු පක්ෂයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් ව සිටියි.