චීන හමුදා ලංකාවට ගොඩ බසී…!

0
705
- Advertisement -

ලංකාව තුළ කි‍්‍රයාත්මක වන චීන ව්‍යාපෘතිවල ආරක්ෂාව වෙනුවෙන් චීන ආරක්ෂකයන් අනුයුක්ත කිරීමේ අවසරය, චීන රජය විසින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා ඇති බව සති අන්ත ”අනිද්දා” පුවත්පත වාර්තා කරයි. කොළඹ වරාය නගරය, ෂැංග‍්‍රීලා හෝටලය, හම්බන්තොට වරාය යන ස්ථානවල ආරක්ෂාව වෙනුවෙන් චීන ආරක්ෂක භටයන් 700 දෙනෙකු යෙදවීමට චීන රජය ඉල්ලා ඇති අතර, අවසානයේ දී ඒ වෙනුවෙන් ආරක්ෂක භටයන් 500 දෙනෙකු යොදා ගැනීමට චීනයට අවසර දීමට ජනාධිපතිවරයා එකඟ වී ඇති බව පුවත්පත වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fourteen + 10 =