චීන – ශ්‍රී ලංකා, තානාපති සබදතාවයට වසර 60යි.

0
553
- Advertisement -

චීන – ශ්‍රී ලංකා තානාපති සබදතාවයට වසර 60ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වුණ ප්‍රසංගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි වෙයි.

මහජන චීන සමූහාණ්ඩුවේ 70 වන සංවත්සරය වෙනුවෙන් සංවිධානය කළ සංගීත ප්‍රසංගයක් ඊයේ (30) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කථානායක කරූ ජයසූරිය, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් සහ චීන තානාපති Chang Xueyuan මහතා ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Image may contain: 20 people, people sitting
Image may contain: 4 people, people smiling, people standing
Image may contain: 6 people, people smiling, people standing

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

sixteen + 20 =