චීන වෛරසයෙන් 26 ක් මරුට..!

0
380
- Advertisement -
Share

කොරෝනා වෛරය ආසාදනය වීම හේතුවෙන්, මේ වන විට පුද්ගලයන් 26 දෙනෙකු මියගොස් තිබෙන බව වාර්තා වේ. වෛරසය ආසාදනය වී ඇති පිරිස අවම වශයෙන් 830 කි.

චීනය තුළ මතුව තිබෙන මෙම හදිසි තත්ත්වය මත, චීන මහා ප‍්‍රාකාරයේ ඇතැම් කලාප වසා දමා තිබේ.

රුසියාව, චීනයේ වූහෑන් පළාත බලා ධාවනය වූ ගුවන් ගමන් අත්හිටුවා තිබේ.

වෛරසය ආසාදනය වූ රෝගීන් තිදෙනෙකු මේ වන විට හදුනාගෙන සිටින බව සිංගප්පූරුව පවසයි.

රෝගය මුලින්ම වාර්තා වූ වූහෑන් ප‍්‍රදේශය තුළ ඇදන් දහසක නව රෝහලක් මේ වනවිටත් චීන රජය විසින් ඉදිකරමින් සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nineteen − 19 =