චීන තානාපති කාර්යාලය ඉදිරියේත් උද්ඝෝෂණයක්..! උද්ඝෝෂණය විසුරුවා හැරීමට පොලිස් බල ඇණි කැදවයි.

0
707
- Advertisement -
Share

චීන තානාපති කාර්යාලය ඉදිරියේත් උද්ඝෝෂණයක්..! උද්ඝෝෂණය විසුරුවා හැරීමට පොලිස් බල ඇණි කැදවයි.

කොරෝනා වසංගතය හේතුවෙන් මෙරට ආර්ථිකයට සිදු වූ බලපෑමට, චීනය වන්දි ගෙවිය යුතු බව පවසමින්, පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය මගින්, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයට ඉදිරි පිට අද දිනයේ දී උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කිරීමට සූදානමින් සිටින බව වාර්තා වේ.

පොලීසිය විසින් උද්ඝෝෂණයට එරෙහිව අධිකරණ නියෝගයක් ලබාගෙන තිබෙන අතර, එම නියෝග නොතකා උද්ඝෝෂණය පැවැත් වුවහොත්, උද්ඝෝෂකයන් විසුරුවා හැරීම සදහා, මේ වන විටත්, චීන තානාපති කාර්යාලය ඉදිරිපිටට, පොලිස් බල ඇණි කැදවා තිබෙන බව මාධ්‍ය වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twenty − 9 =