චීන ජනාධිපති උතුරු කොරියාව බලා පිටත් වෙයි.

0
762
- Advertisement -

චීන ජනාධිපති සී ජින් පින්ග්, උතුරු කොරියාව බලා පිටත්ව ගොස් තිබේ. අවසන් වරට චීන ජනාධිපතිවරයෙකු උතුරු කොරියාවේ සංචාරයක නිරතව තිබුණේ 2005 වසරේ දී ය. එසේ නමුත් චීන ජනාධිපති සී ජිංග් පින්ග් සහ උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උං – මීට පෙර සිව් වතාවක් චීනයේ දී මුණ ගැසී තිබේ. මත භේදයට ලක්ව තිබෙන උතුරු කොරියානු න්‍යෂ්ඨික වැඩ පිළිවෙළ සහ ආර්ථික අර්බුදය පිළිබඳව රාජ්‍ය නායකයන් දෙදෙනා සාකච්ඡ කිරීමට නියමිත බව විදෙස් වාර්තා සදහන් කරයි.