චීන ජනාධිපතිට එරෙහිව ඉන්දීය අධිනීතීඥවරයෙකු නඩු පවරයි.

0
313
- Advertisement -
Share

චීන ජනාධිපතිට එරෙහිව ඉන්දීය අධිනීතීඥවරයෙකු නඩු පවරයි.

කොරෝනා වෛරසය මුදා හැර, ඉන්දියානුවන් ද ඇතුළුව ලෝක ජනතාව ඊට ගොදුරු වන්නට ඉඩ හැරිය බවට චෝදනා කරමින්, චීන ජනාධිපති සී-ජින්පිං සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂවරයාට එරෙහිව, ඉන්දියානු අධිනීතීඥවරයෙකු නඩු පවරා තිබේ.

නඩුව, මේ මස 16 වෙනිදා සිට විභාගයට ගැනීමට නියමිත ය.

නඩුවේ සාක්ෂිකරුවන් ලෙස, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් නම් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

13 + eleven =