චීන කම්කරුවන් වෙනුවෙන් චීන සිගරට් ගේන්න අවසර

0
753
- Advertisement -

චීනයෙන් පැමිණ ලංකාවේ නොයෙකුත් ව්‍යාපෘති හා සම්බන්ධ වී වැඩ කරන චීන කම්කරුවන් වෙනුවෙන්, ඔවුන්ට හුරු පුරුදු චීන දුම්වැටි චීනයෙන් මෙරටට ගෙන්වීමේ අවසරය ලංකාවේ ව්‍යාපාරිකයන්ට ලබා දීමේ සූදානමක් ඇති බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. මුදල් අමාත්‍යංශයේ අද පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two + thirteen =