චීනය සහ ඉන්දියාව අතර උණුසුම් තත්ත්වයක්. චීන හමුදා විසින් ඉන්දියානු හමුදා භටයන් 20 ක් මරා දමති.

0
719
- Advertisement -
Share

චීනය සහ ඉන්දියාව අතර උණුසුම් තත්ත්වයක්.
චීන හමුදා විසින් ඉන්දියානු හමුදා භටයන් 20 ක් මරා දමති.

කාශ්මීරයේ ලඩාක් දේශසීමාවේදී චින හමුදා භට පිරිස් සමග ඇති වූ ගැටුම් වලින්, ඉන්දීය හමුදා නිළධාරීන් විසි දෙනෙකු මියගොස් ඇති බව විදෙස් පුවත් වාර්තා කරයි.

මීට පෙර වාර්තා වූ යේ මියගිය ඉන්දීය හමුදා නිළධාරීන් ගණන 3 ක් ලෙස ය. නමුත් අද දිනයේ දී, මිය ගිය සංඛ්‍යාව 20 ක් බව ඉන්දීය රජය පිළිගෙන තිබේ.

දෙපාර්ශ්වය අතර සිදු වූ ගැටුම් වලින් චීන හමුදාවට සිදු වූ හානිය පිළිබදව මෙතෙක් කිසිදු නිල තොරතුරක් ලැබී නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 + 3 =