චීනය විකිණූ බාල මුව ආවරණ බෙදා හැරීම යුරෝපීය කොමිසම අත්හිටුවයි. චීනයට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් කියයි.

0
629
- Advertisement -
Share

චීනයෙන් ගෙන්වන ලද මුව ආවරණ යුරෝපීය රටවල් අතර බෙදා හැරීම, වහාම කි‍්‍රයාත්මක වන පරිදි අත්හිටුවීම යුරෝපීය කොමිසම තීරණය කර තිබේ.

මේ වන විටත්, යුරෝපීය කොමිසම, මුව ආවරණ මිලියන 10 ක් චීනයෙන් ගෙන්වාගෙන ඇති අතර, බි‍්‍රතාන්‍යය, පෝලන්තය සහ නෙදර්ලන්තය, චීන මුව ආවරණ තත්ත්වයෙන් බාල බවට පැමිණිලි කිරීම නිසා, එම මුව ආවරණ සෞඛ්‍ය සේවකයන් සහ අනෙකුත් පිරිස් අතර බෙදා හැරීම අත්හිිටුවා තිබේ.

තත්ත්වයෙන් බාල මුව ආවරණ සැපයීම සම්බන්ධයෙන් චීනයට එරෙහිව, නඩු මගට බැසීමට යුරෝපීය කොමිසම කටයුතු කරමින් සිිටින බවද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

thirteen − one =