චීනය බීබීසී පුවත් සේවය තහනම් කරයි.

0
396
- Advertisement -

චීනය බීබීසී පුවත් සේවය තහනම් කරයි.


බීබීසී පුවත්සේවය තම රට තුළ තහනම් කිරීමට චීන රජය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කරුණු නිසි ලෙස වාර්තා නොකරන බවටත්, සාධාරණ නොවන බවටත් චීනය, බීබීසී යට චෝදනා කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fourteen − 10 =