චීනය ඩොලර් බිලියන 1.5 ක ණය මුදල අනුමත කරයි.

0
331
- Advertisement -

චීනය ඩොලර් බිලියන 1.5 ක ණය මුදල අනුමත කරයි.


ස්වැප් [SWAP] ණය පහසුකම යටතේ, ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක් ශී‍්‍ර ලංකාවට ලබා දීම සදහා චීන මහජන බැංකුව එකගතාවය පළකර ඇති බව වාර්තා වේ.

මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඞ් කබ්රාල් මහතා ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් ණය අනුමත වීම තහවුරු කර තිබේ.

චීනයෙන් ඉල්ලන ලද ඩොලර් බිලියන 1.5 ක ණය මුදල මෙරටට නොලැබෙනු ඇතැයි ආචාර්ය හර්ෂද සිල්වා මහතා පසුගිය දා ප‍්‍රකාශ කර තිබුණි.

කෙසේ වෙතත්, අදාල ණය මුදල අනුමත වී ඇති බවයි මේ වනවිට තහවුරු වී තිබෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

20 − 9 =