චීනය; කොරෝනා මරණ කිසිවක් සිදු නොවූ පළමු දිනය පසු කරයි. ඉතාලිය තුළ ඊයේ දිනයට පමණක් 793 දෙනෙකු මිය යති.

0
523
- Advertisement -

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන්, ඊයේ දිනය තුළ පමණක්, ඉතාලියේ සිදුව ඇති මරණ සංඛ්‍යාව 793 කි. මේ අනුව, මේ දක්වා ඉතාලිය තුළ සිදුව ඇති මුළු මරණ සංඛ්‍යාව, 4825 කි.

කෙසේ වෙතත් වෛරසය බිහි වූවා යැයි සැලකෙන චීනය තුළ ඊයේ දිනයේ එකදු මරණයක් හෝ වාර්තා නොවී ය. ඊයේ දිනය සදහා චීනය තුළ කොරෝනා මරණ කිසිවක් සිදු නොවූ අතර, අළුතෙන් එකදු ආසාදිතයෙකු හෝ එකතු නොවී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × three =