චීනයේ සිටි ශ්‍රී ලාංකික සිසුන් 51ක් එති. වූහෑන් ඇතුළු වැසූ නගරවල සිරවී සිටින දරුවන් තවමත් නො එති..!

0
254
- Advertisement -
Share

උසස් අධ්‍යාපනය ලැබීම සදහා චීනය බලා ගොස් සිටි සිසුන් පනස් එකකට ආසන්න පිරිසක් චයිනා ඊස්ටර්න් ගුවන් සේවයට අයත් ගුවන් යානා දෙකකින්, ඊයේ සන්ධ්‍යාවේ දී නැවත සිය රට බලා පැමිණ ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත්, වූහෑන් ඇතුළු චීන රජය විසින් වසා දමා තිබෙන නගරවල සිටින ශ්‍රී ලාංකික දරුවන් කිසිවෙකුත් මෙතෙක් මව්බිමට පැමිණ නැත.

ඔවුන් ගෙන්වා ගැනීම සදහා චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිළධාරීන් චීන රජය සමග සාකච්ඡා කරමින් සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twelve − eight =