චීනයෙන් ඩොලර් මිලියන 500 ක ණයක් මේ මාසයේ දී ලැබෙයි.

0
387
- Advertisement -

චීනයෙන් ඩොලර් මිලියන 500 ක ණයක්
මේ මාසයේ දී ලැබෙයි.

පසුගිය වසරේ දී ශ‍්‍රී ලංකා රජය චීනයෙන් ඉල්ලා සිටි ඩොලර් මිලියන 700 ක ණය මුදලෙන් ඩොලර් මිලියන 500 ක ණය ප‍්‍රමාණයක් මේ වසරේ දී ලැබීමට නියමිත බව සන්ඬේ මෝර්නිං පුවත්පත වාර්තා කර තිබේ.

භාණ්ඩාගාර ලේකම් එස්.ආර්.ආටිගල මහතා උපුටා දක්වමින් පුවත්පත වාර්තා කර තිබෙන්නේ, ඉතිරි ඩොලර් මිලියන දෙසියක මුදල, ඉදිරියේ දී සිදුවීමට නියමිත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ චීන සංචාරය අතරතුර නිකුත් කිරීමට චීන රජය පොරොන්දු වී ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

16 − 6 =