චිත‍්‍රපට අධ්‍යක්ෂක කිම් කි ඩුක් කොරෝනාවෙන් මිය යයි.

0
378
- Advertisement -

චිත‍්‍රපට අධ්‍යක්ෂක කිම් කි ඩුක් කොරෝනාවෙන් මිය යයි.


සිනමාව පිළිබදව උනන්දුවක් දක්වන ඕනෑම අයෙකු, කොරියානු සිනමාවේදී කිම් කි ඩුක් ගේ සිනමාපට නරඹා ඇතිවාට සැකයක් නැත.

3 අයන්, බෝ, ස්පි‍්‍රං සමර් ෆෝල් ඇන්ඞ් වින්ටර්, ක්‍රොකඩයිල් වැනි – කිම් කි ඩුක් ගේ සිනමා පට ලාංකීය සිනමා ලෝලීන්ද ආදරයෙන් වැළද ගත් බව කිව යුතුය.

කිම් කි ඩුක්, කොරෝනාවෙන් මියගොස් ඇති බව අද දිනයේ විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි. ඔහුගේ මරණයෙන් කම්පාවන සෑහෙන පිරිසක් – අප අතර සිටින බව නිසැක ය.