චිත්‍රපට අධ්‍යක්ෂක පරාක්‍රම ජයසිංහ සමුගනී.

0
389
- Advertisement -

චිත්‍රපට අධ්‍යක්ෂක
පරාක්‍රම ජයසිංහ සමුගනී.

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක පරාක්‍රම ජයසිංහ මහතා අභාවප්‍රාප්ත වේ.

ඔහු, කේසරා, චෙරියෝ හොල්මන් සහ එකදා වැහි යන චිත්‍රපට වල අධ්‍යක්ෂකවරයා ය.

ඊට අමතරව, ජනප්‍රිය රූපවාහිනී මාලා නාටකයක් වූ කූඹියෝ නාට්‍යයේ, වාමාංශික දේශාපලන පක්ෂ නායකයාගේ චරිතයට ද ඔහු පන පෙවුවේ ය.