චාල්ස් කුමාරයාටත් කොරෝනා.

0
738
- Advertisement -

එංගලන්නතේ ඔටුන්න හිමි චාල්ස් කුමාරයාට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ. කෙසේ නමුත් කුමාරයාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බව පැවසේ.

පසුගිය දිනවලදී කුමාරයා සහභාගී වූ මහජන හමු රැුසක් පැවති බැවින්, වෛරසය කුමාරයාගේ ශරීරයට සම්පේ‍්‍රෂණය වූවේ කෙසේ දැනි නිශ්චිතවම කිව නොහැකි බව ද කුමාරයාගේ පෞද්ගලික ලේකම්වරයා පවසා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 × five =