චමින්ද වාස් පුහුණුකරු ධූරයෙන් ඉවත් වෙයි.

0
550
- Advertisement -

චමින්ද වාස් පුහුණුකරු ධූරයෙන් ඉවත් වෙයි.


ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස පසුගිය දා පත් කෙරුණු චමින්ද වාස් එම ධූරයෙන් ඉවත්ව ඇති බව වාර්තා වේ.

ශ‍්‍රී ලංකා කණ්ඩායම බටහිර ඉන්දිය කොදෙව් දූපත් බලා සංචාරය කිරීමට නියමිතව තිබිය දී වාස් මෙසේ ඉල්ලා අස් වී තිබේ.

චමින්ද වාස් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස පත් කරන ලද්දේ පෙබරවාරී මාසයේ 19 වන දා ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

9 − two =