චමල් පොරොන්දු කඩයි. සූරියවැව ගොවියෝ මාරාන්තික උපවාසයකට සැරසෙති.

0
393
- Advertisement -

චමල් පොරොන්දු කඩයි.
සූරියවැව ගොවියෝ මාරාන්තික උපවාසයකට සැරසෙති.


වන අලි ගැටළුවට විසදුම් ලබා දී,හම්බන්තොට යෝජිත වන අලි රක්ෂිතය මසක් ඇතුළත ගැසට් කරන බවට ඇමති චමල් රාජපක්ෂ මහතා දුන් පොරොන්දුව ඉටු නොකිරීට විරෝධය පළ කරමින්, ප‍්‍රදේශයේ ගොවි සංවිධාන හා මහා සංඝරත්නය එක්ව, හෙට දිනයේ දී දැවැන්ත සත්‍යග‍්‍රහයක් සහ මාරාන්තික උපවාසයක් ආරම්භ කිරීමට නියමිතව ඇති බව දිවයින පුවත්පත වාර්තා කර සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

20 + 5 =