චමල්ට තවත් අමාත්‍යංශ 02 ක්.

0
524
- Advertisement -

චමල්ට තවත් අමාත්‍යංශ 02 ක්.

රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස චමල් රාජපක්ෂ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

ඒ අද (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දීය.

මෙතෙක් පැවති රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ සහ ස්වදේශ කටයුතු ලෙස රාජ්‍ය අමාත්‍යාංශ දෙකක් යටතට පත්කිරීමත් සමග නව දිවුරුම් දීම සිදුකෙරිණ.

ada derana.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four + seventeen =