චමරී අතපත්තුගෙන් ශතකයක්.

0
571
- Advertisement -

ඕස්ටේ‍්‍රලියාව සහ ශ‍්‍රි ලංකාව අතර ඕස්ටේ‍්‍රලියාවේ ඕවල් කී‍්‍රඩාංගනයේ පැවැත්වෙන 20-20 කාන්තා කි‍්‍රකට් තර`ග මාලාවේ පළමු තරගයේ දී අගනා ලකුණු සියයක් රැුස් කර ගැනීමට ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායිකා,චමරී අතපත්තු සමත් වූවා ය.

තරගයෙන් ශ‍්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වූව ද, ශ‍්‍රී ලංකා පිලේ නායිකාවගේ ඉණිම බොහෝ ක‍්‍රීඩා විචාරකයන්ගේ ඇගයීමට ලක් වි ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two × 5 =