චන්න ජයසුමන – චරිත හේරත් – නාලක ගොඩහේවා – තිලකරත්න ඩිල්ෂාන් පොහොට්ටුවෙන් මහ ඡන්දෙට. අලි සබ්රිට සහ ගෙවිදුට ජාතික ලැයිස්තුව.

0
737
- Advertisement -

ඉදිරි මහ මැතිවරණයේ දී, ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින්, රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය චන්න ජයසුමන, පේරාදෙණිය විශ්ව විද්‍යාල දර්ශන අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය චරිත හේරත්, වියත්මග සංවිධානයේ නාලක ගොඩහේවා, කි‍්‍රකට් ක‍්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් ඇතුළු නවක මුහුණු රැසක් තරග වැදීමට නියමිත බව වාර්තා වේ.

මීට අමතරව, ජනාධිපති නීතීඥ අලි සබ්රි, යුතුකම සංවිධානයේ ගෙවිදු කුමාරතුංග යන මහත්වරුන්ට ජාතික ලැයිස්තු මන්ත‍්‍රීධුර ලබා දීමට නියමිත බවද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × five =