චන්න ජයසුමන – උද්දික ප්‍රේමරත්න අනුරාධපුරයෙන් එයි. දුමින්ද දිසානායකත් ඇතුළේ.

0
1278
- Advertisement -
Share

චන්න ජයසුමන – උද්දික ප්‍රේමරත්න අනුරාධපුරයෙන් එයි.
දුමින්ද දිසානායකත් ඇතුළේ.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිව තිබේ.

වැඩිම මනාප ප්‍රමාණයක් එස්.එම් චන්ද්‍රසේන ලබාගෙන ඇති අතර, දෙවැනියට වැඩිම මනාව සංඛ්‍යාවක් ලබා ඇත්තේ මහාචාර්ය චන්න ජයසුමයි. අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ පක්ෂය නියෝජනය කරමින් තරග වදින ලද රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න තුන්වන ස්ථානයට පත්ව තිබේ. ශෙහාන් සේමසිංහ, දුමින්ද දිසානායක, නන්දසේන, කේ.පී.එස් කුමාරසිරි යන තේරී පත් වී තිබේ.

සමගි ජන බලවේගය නියෝජනය කරමින් රිෂාද් රහුමාන් සහ රෝහණ විජේසුන්දර යන අය තේරි පත් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 × 4 =