ශ්රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටු පක්ෂය සම`ග සන්ධානගත කිරීමට එරෙහි සටනට නායකත්වය දීමට තමන් සූදානම් බව චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය පවසයි. ඒ සම්බන්ධයෙන් ඈ විසින් නිකුත් කර තිබෙන පුවත්පත් නිවේදනය පහතින් දැක් වේ.