ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැුකීමේ සංවිධානය විසින් පවත්වන පළමු ජන හමුව, නොවැම්බර් මාසයේ 5 වෙනිදා, කොළඹ නෙළුම් පොකුණ රගහල් පරිශ්‍රයේ දී පැවැත්වෙන බව වාර්තා වේ.
මෙම ජනහමුව, හිටපු ජනාධිපතිනී, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ උපදේශිකා, චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ ප්‍රධානත්වයෙන් පැවැත් වේ.