ඝාතනය කළ තරුණියගේ සිරුර වේල්ල වීදියේ දමාගොස් ඇත්තේ බුත්තල පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙක්..!

0
993
- Advertisement -

ඝාතනය කළ තරුණියගේ සිරුර
වේල්ල වීදියේ දමාගොස් ඇත්තේ
බුත්තල පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙක්..!


වේල්ල වීදියේ දමා ගොස් තිබියදී හමු වූ සිරුර කුරුවිට ප‍්‍රදේශයේ පදිංචි තරුණියකගේ බවත්, ඝාතනය සිදු කර ඇත්තේ බුත්තල පොලිසියට සම්බන්ධ උප පොලිස් පරීක්ෂකවරයෙකු බවත් දිවයින පුවත්පත වාර්තා කර තිබේ.

සැකකරු මෙතෙක් පොලිස් අත් අඩංගුවට ගැනීමට නොහැකි ව ඇති බව ද පුවත්පත වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

six + fifteen =