ග‍්‍රාමනිළධාරීන් හෑල්ලූවට ලක් කරන චක‍්‍රලේඛයක්.

0
522
- Advertisement -

අඩු ආදායම්ලාභීන්ට රැුකියා ලක්ෂයක් ලබා දීමේ වැඩ සටහනට අදාල සම්මුඛ පරීක්ෂණ ඉදිරි දිනවලදී පැවැත් වේ.

මෙම සම්මුඛ පරීක්ෂණ සදහා සහභාගීවන අපේක්ෂයන්ගේ තොරතුරු සහතික කිරීම අදාල අපේක්ෂකයා අයත් ග‍්‍රාමසේව වසමේ, ග‍්‍රාම නිළධාරියා විසින් කළ යුතු ය.

අපේක්ෂකයන්ගේ තොරතුරු සහතික කිරීමේ දී , අදාල ග‍්‍රාම සේවා නිළධාරීන් වැරදි තොරතුරු ලබා දෙන්නේනම්, එම නිළධාරීන්ගේ රැුකියාව අත් හිටුවීමට හා ඔවුන්ට එරෙහිව විනය කි‍්‍රයාමාර්ග ගැනීමට හේතු විය හැකි බවට වූ චක‍්‍ර ලේඛයක් ආණ්ඩුව විසින් නිකුත් කර තිබේ.

මෙම චක‍්‍රලේකය මගින් ග‍්‍රාම සේවා නිළධාරීන්ගේ ගෞරවය හෑල්ලූවට ලක් කර ඇති බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පවසයි.

එම චක‍්‍රලේඛයෙන්, ග‍්‍රාම සේවා නිළධාරීන් වැරදි තොරතුරු ලබා දෙන අවංක නොවන නිළධාරින් පිරිසක් බවට හැගවෙන බව මන්ත‍්‍රීවරයා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fifteen − ten =