ගෝලීය කොරෝනා මරණ ප‍්‍රමාණය 250,000 ඉක්මවා යයි.

0
415
- Advertisement -

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ගෝලීයව සිදුව ඇති මරණ සංඛ්‍යාව මේ වන විට දෙලක්ෂ පනස් දහස ඉක්මවා තිබේ.

වෛරසය ආසාදනය වී ඇති පුද්ගලයන්ගේ සංඛ්‍යාව මිලියන 3.5 කි.
සුව වූ සංඛ්‍යාව මිලියන 1.2 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

sixteen − fourteen =