ගෝල් ග්ලැඩියේටර්ස් පරදා
ජැෆ්නා ස්ටැලියෝන් ජයගනී.
ලංකා ප්රිමියර් ලීග් තරගාවලියේ, ගෝල් ග්ලැඩියේටර්ස් සහ ජැෆ්නා ස්ටැලියෝන් කණ්ඩායම් අතර ඊයේ පැවති තරගයෙන් කඩුළු අටක ජයක් ලබා ගැනීමට ජැෆ්නා ස්ටැලියෝන් කණ්ඩායමට හැකි විය.
අවිශ්ක ප්රනාන්දු නොදැවී ලකුණු 92 ක් ලබා ගනිමින්, කණ්ඩායම ජයග්රහණය කරා මෙහෙයවන ලදී.