ගෝඨා ළගට ගිය පාදෙණියට එරෙහිව පරීක්ෂණයක් ඉල්ලයි.

0
682
- Advertisement -

පසුගිය විසිපස් වෙනිදා පැවති, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එළි දැක්වීම සදහා වූ උත්සවයට, රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සභාපති, වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සහභාගී වී සිටියේ ය.

කිසිදු අපේක්ෂකයෙකුගේ මැතිවරණ ව්‍යාපාරය සමග සම්බන්ධ වීම රාජ්‍ය නිළධාරීන්ට සපුරා තහනම් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා දැනුම් දී තිබියදී, රජයේ සේවකයෙකු වන පාදෙනිය මහතා, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය හා සම්බන්ධ වීම පිළිබදව පරීක්ෂණයක් කරන ලෙස, පැෆරල් සංවිධානය විසින් මැතිවරණ කොමිසමෙන් ඉල්ලා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two × 1 =