ගෝඨා හමුවීම තහනම්..!

0
727
- Advertisement -
Share

කිසිදු හේතුවක් මත එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් හට පෞද්ගලිකව ගෝඨාභය රාජපක්ෂ මහතා මුණ ගැසීම තහනම් කර ඇතැයි වාර්තා වේ.

මීට පෙර අවස්ථාවකදී, කබීර් හෂීම් අමාත්‍යවරයා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සුවදුක් බැලීම සඳහා ඔහුගේ නිවසට යන විට, සාගල රත්නාහක අමාත්‍යවරයා ද ගෝඨාභය රාජපක්ෂ මහතා මුණ ගැසීමට එහි පැමණ සිටි යේ ය. කබීර් හෂීම් අමාත්‍යවරයා ගෝඨාගේ සුව දුක් බැලීම සඳහා එහි ගොස් තිබුනද, සාගල රත්නායක මහතා ගෝඨාභය රාජපක්ෂ මුණ ගැසීමට පැමිණ තිබුණේ සාකච්ඡුාවක් සඳහා බව පැවසේ.

ගෝඨාභය රාජපක්ෂ සහ එජාප ඉදිරි පෙළ සාමාජිකයන් අතර තිබෙන මෙම රහස් ගණු දෙනුව සම්බන්ධයෙන් එජාප පසුපෙළ මන්ත‍්‍රීවරු සහ ඇතැම් ජ්‍යේෂ්ඨ අමාත්‍යවරුන් ද තමන්ගේ අප‍්‍රසාදය පල කර තිබේ. මේ හේතුව මත, කිසිම හේතුවකට ගෝඨාභය රාජපක්ෂ තනිව මුණ ගැසීම එජාප මැති ඇමතිවරුන්ට තහනම් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seventeen + 16 =