ගෝඨා සූදානම්..! මෛත‍්‍රීත් සූදානම්.!!

0
617
- Advertisement -

ඉදිරි ජනාධිපති වරණය සදහා තරඟ වැදීමට තමන් සූදානම් බව ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය දා ප‍්‍රකාශ කළේ ය. එම ප‍්‍රකාශය සිදු කර පැය හතලිස් අටක් යෑමට පෙර, මෛත‍්‍රී පාර්ශ්වය නියෝජනය කරන දයාසිරි ජයසේකර මහතා, ගෝඨාභයගේ ප‍්‍රකාශයට සරදම් කරමින්, ජනාධිපතිවරණය සඳහා තමන්ගේ පිලද සූදානම් බව කියා සිටියේ ය. එතුමා එසේ ප‍්‍රකාශ කළේ, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණ අතර පැවති දෙවන වටයේ සාකච්ඡුාව අවසානයේ රැුස්ව සිටි මාධ්‍ය වේදීන් අමතමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two × 5 =