ගෝඨා-සුමන්තිරන් සාකච්ඡ විසදුමකින් තොරව අවසන් වේ.

0
711
- Advertisement -

දෙමළ ජාතික සන්ධානය හා ශ‍්‍රි ලංකා පොදු ජන පෙරමුණ අතර ඊයේ පැවති සාකච්ඡුා විසදුමකින් තොරව අවසන් වී ඇති බව මාධ්‍ය වාර්තා පළ වේ.

අදාල සාකච්ඡුාව සදහා දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින්, එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා සහභාගී වී ඇති අතර, ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින්, එම පක්ෂයේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරු සහභාගී වී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

18 − 1 =