ගෝඨා සහ ශ‍්‍රීලනිපය අතර අද සාකච්ඡවත් අසාර්ථකයි.

0
618
- Advertisement -

එළැඹෙන ජනාධිපතිවරණය සදහා ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තරගවදින ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අද රාත‍්‍රියේ පැවති සාකච්ඡව එකගතාවයකින් තොරව අවසන් වී ඇති බව වාර්තා වේ.

විශේෂයෙන්ම, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන්, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයද සම්බන්ධ වී ගොඩ නගන පුළුල් පෙරමුණක ඡන්ද ලකුණ විය යුත්තේ පොහොට්ටුව නොව, දෙපාර්ශ්වයටම පිළිගත හැකි වෙනත් ලකුණක් යන ස්ථාවරයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දැඩිව පිහිටා සිටීම, සාකච්ඡ මෙසේ අසාර්ථක වීම කෙරෙහි බල පා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × three =