ගෝඨා-මෛත‍්‍රී- මහින්ද-බැසිල් එකම වේදිකාවක.

0
711
- Advertisement -

ගෝඨාභය රාජපක්ෂ මහතා, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණ එක්ව එළැඹෙන අට වෙනිදා මහනුවර නගර මධ්‍යයේ පවත්වන ජනතා රැුළියට ගොඩ වන බව වාර්තා වේ. ඉදිරි මැතිවරණ ඉලක්ක කරගනිමින් පැවැත්වීමට නියමිත ජන රැුළි මාලාවක පළමු රැුළිය වන මෙම රැුළිය සදහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුද සහභාගී වීමට නියමිතය.