ගෝඨා බැසිල් ගැටුමක්. බැසිල් ඇමරිකාවට යාමට සැරසේ.

0
5644
- Advertisement -

ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ඇති කරගෙන තිබෙන ආරවුලක් මත, මැතිවරණ ප‍්‍රචාරණ කටයුතුවලින් ඉවත් වී නැවත ඇමරිකාව බලා පිටව යෑමට ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාර්තෘ බැසිල් රාජපක්ෂ මහතා තීරණය කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eleven − 6 =