ගෝඨා දකින විට සුළු ජාතික මනසේ මැවී පෙනෙන්නේ දර්ගා නගරය යි.

0
115
- Advertisement -

ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව නඩු පැවරීම මගින් කරන්නට උත්සාහ ගන්නේ, ඔහුගේ ජයග‍්‍රහණය වැළැක්වීමදැයි මාධ්‍ය වේදියෙකු නැගූ පැනයට පිළිතුරු දෙමින් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල සභික, ඉමිතියාස් බාකිර් මාකර් මහතා, මේ ජනාධිපතිවරණයෙන් ජය ගැනීමට ගෝඨාභය රාජපක්ෂ මහතාට නොහැකි බව පවසයි.

සුළුජාතික ඡන්ද දිනා ගැනීමට ගෝඨාභය රාජපක්ෂ මහතා අසමත් වීම ඊට හේතුව ලෙස ඔහු පෙන්වා දෙයි. ”ගෝඨාභය රාජපක්ෂ” යන නම, සුළු ජාතිකයන්ට සිහිපත් කරන්නේ, මිලිටරි නායකයෙකු බවත්, ගෝඨාභය රාජපක්ෂ යන නම ඇසෙන විට, සුළුජාතික යකුගේ මනසට – ”දර්ගා නගරය” මතකයට ඒම වැළැක්විය නොහැකි බවත්, ඔහු පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

thirteen − 1 =