ගෝඨා තවත් අතුරුතහනම් නියෝගයක් ලබා ගනී.

0
532
- Advertisement -

2011 වසරේ දී සිද්ධ වූ ලලිත් සහ කූගන්ගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් පැවැත්වෙන නඩුවේ සාක්ෂි ලබා දීම සදහා එළැඹෙන 27 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට යාපනය මහේස්ත‍්‍රාත් අධිකරණය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දී තිබෙන නියෝගය වළකාලමින් අභියාචනාධිකරණය අතුරුතහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ලලිත් සහ කූගන්,දේශපාලන සහ මානවහිමිකම් කි‍්‍රයාදරයන් දෙදෙනෙකි. ලෝක මානවහිමිකම් දිනය සෑම වසරකම දෙසැම්බර් මාසයේ 10 වන දා ට යෙදී ඇති අතර, ලලිත් සහ කූගන් යන මානවහිමිකම් කි‍්‍රයාදරයන් දෙදෙනා, ලෝක මානව හිමිකම් දිනයට හරියටම දිනකට පෙර, එනම් 2011 වසරේ දෙසැම්බර් මාසයේ 09 වන දා සිට අතුරුදන්ව ඇත.

ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්ව සිටිය දී අතුරුදන් වූ පුද්ගල ලැයිස්තුවේ ඔවුන් දෙදෙනාගේ නම් ද වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

14 − 7 =