ගෝඨා ගෙන ඒම විශ්වාස නෑ…!

0
694
- Advertisement -
Share

ජනතා උනන්දුව රදවා ගැනීමේ අදහසින් අගෝස්තු 11 වනදා, ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ‍්‍රී ලංකා පොදුජන පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා ලෙස නම් කිරීමේ ඉඩක් තිබුණද, ජනාධිපතිවරණ සටන ආසන්න වත් ම ගෝඨා ඉවත් කර වෙනත් අයෙකු ඉදිරිපත් කිරීමේ සූදානමක් පවතින බව ”නිවුස් ෆස්ට්” වාර්තා කරයි.

ජනාධිපතිවරණ සටන ආරම්භ වූ පසුව, ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවට චමල් රාජපක්ෂ හෝ දිනේශ් ගුණවර්ධන යන මහත්වරුන්ගෙන් අයෙකු ඉදිරිපත් කිරීමේ සූදානමක් පවතින බවටයි අදාල මාධ්‍ය ආයතනය සැක පළ කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

11 − 4 =