ගෝඨා එනවට බැසිලූත් කැමතියි වගේ

0
531
- Advertisement -

බලාපොරොත්තු තැබිය හැකි තරුණ නායකයෙකු ජනාධිපතිවරණ සටන සදහා ඉදිරිපත් කරන්නේ නම්. එළැඹෙන ජනාධිපතිවරණයේ දී තමන්ගේ සහාය එක්සත් ජාතික පෙරමුණට හිමිවන බව, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසා ඇති බව මාධ්‍ය වාර්තා කර තිබුණි. ඊට ප‍්‍රතිචාරයක් ලෙසින්දෝ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රධාන සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ඔහුගේ ෆේස්බුක් ගිණුමේ අපූරු සටහනක් සමඟ පෝස්ට් එකක් දමා තිබේ. ඒ අනුව පෙනී යන්නේ, ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් බොහෝ දුරට ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමට බැසිල් රාජපක්ෂ මහතා තමන්ගේ කැමැත්ත ලබා දී ඇති බවයි. මීට පෙර මාධ්‍ය වාර්තා කර තිබුණේ ගෝඨාභය ජනාධිපතිවරණයට ඉදිරිපත් වනවාට බැසිල් රාජපක්ෂ මහතා අකමැති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 × three =