ගෝඨා ඉන්දියාවට එනවාට වයිකෝ විරෝධය පායි..!

0
515
- Advertisement -

එළැඹෙන 28 වන දා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පළමු විදෙස් සංචාරය සදහා සහභාගී වීමට නියමිත ය.

ඒ අනුව, ඉන්දීය අගමැති, නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයෙන්, ජනාධිපතිවරයා ඇතුළු අට දෙනෙකුගෙන් යුත් දුත පිරිසක් ඉන්දියාව බලා පිටත්ව යනු ඇත.

ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයට විරෝධය පළ කරමින්, ඉන්දීය, එම්.ඩී .ම්.කේ පක්ෂයේ නායක වයිකෝ විසින් විරෝධතා ව්‍යාපාරයක් දියත් කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

වයිකෝ, දැඩි එල්.ටී.ටී.ඊ හිත වාදියෙකු ලෙස සැලකේ.