පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මිනුවන්ගොඩ නීතිඥ සංවිධානය පිහිට වීමෙන් අනතුරුව මාධ්‍ය නැගු ප්‍රශ්ණයකට පිළිතුරු ලබා දෙමින් පවසා සිටියේ මෙවැනි අදහසක්.
“මාධ්‍යවේදියා – හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙ ද්විත්ව පුරවැසි භාවය ඉවත් කරගෙන නැහැ නේද?”
” ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉල්ලුම් පත්‍ර දාලා තියෙනවා, ඒ අනුව ඒ කටයුතු සිදුවෙමින් පවතිනවා. අපි විශ්වාස කරනවා මේ කටයුතු 80% පමණ ඉවර වෙලා තියෙනවා කියා.
වැඩි දුරටත් මන්ත්‍රීවරයා සදහන් කර සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතාව පොහොට්ටු අපේක්ෂකයා හැටියට නම් කළහොත් එය ඓතිහාසික මැතිවරණයක් වන බවයි.