ගෝඨා අනිද්දා එයි.

0
454
- Advertisement -
Share

හදවත් සැත්කමකට මුහුණ දීමෙන් පසුව මේ වන විට සිංගප්පූරුවේ විවේක සුවයෙන් කල් ගෙවන ගෝඨාභය රාජපක්ෂ මහතා, අනිද්දා යළි මෙරටට පැමිණීමට නියමිතය. නැවත ලංකාවට පැමිණීමෙන් පසුව, ජූලි එකොළොස්වන්දා කැළණිය රජමහා විහාරය වැද පුදා ගෙන, නිල වශයෙන් තමන් ජනාධිපතිවරණ සටනට පැමිණෙන බව දැනුම් දීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා සූදානමින් සිටින බව ද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × 1 =