ගෝඨා අද අනුරාධපුරේ.

0
479
- Advertisement -
Share

ගෝඨාභය රාජපක්ෂ මහතා, අද උදෑසන, අනුරාධපුර ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ අභියස පැවැත්වෙන ආගමික වැඩසටහනකට සහභාගී වේ. ඉන් අනතුරුව, ඒ මහතා, මිරිසවැටිය, ලංකාරාමය, අභයගිරිය ඇතුළු විහාරස්ථාන වැදපුදා ගැනීමට නියමිතය.

ඊයේ සන්ධ්‍යාවේ දී, රුවන්වැලි සෑ රදුන් අභියස පැවති ආගමික වැඩසටහන් රැුසකට ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

14 − 3 =