ගෝඨාට සහාය දීම; ශ‍්‍රීලනිප තීරණයට බාලගිරි දෝෂය.

0
464
- Advertisement -

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය ලබා දෙනවාද නැද්ද යන්න තීරණය කිරීම ලබන පස් වෙනිදා දෙක් කල් තැබීමට ඊයේ රැුස් වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.

කෙසේ වෙතත්, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දීමටනම්, ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පක්ෂ ලාංඡුනය වන පොහොට්ටුව ලකුණ අත හැර වෙනත් පොදු ලකුණකින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය සදහා ඉදි රිපත් විය යුතුය යන ස්ථාවරයේ වෙනසක් නැති බවයි, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fourteen − 3 =