ගෝඨාගේ සුදුවෑන් රියැදුරෙක් මාධ්‍ය හමුවේ.

0
951
- Advertisement -

ගෝඨාභය රාජපක්ෂ විසින් කි‍්‍රයාත්ම කරන ලද ”සුදු වෑන් සංස්කෘතිය” පිළිබදව හෙළිදරව්වක් මේ වන විට සිද්ධ වෙමින් පවතී. කුප‍්‍රකට සුදු වෑන් රථයක රියැදුරෙකු මාධ්‍ය හමුවේ පෙනී සිටියි.

සුදු වෑන් රථවලින් පැහර ගන්නා දේශපාලන විරුද්ධවාදීන් රදවා තබා ගන්නා වධකාගාරයක ඡුායාරූපද අදාල සුදුවෑන් රථ රියැදුරා මාධ්‍ය හමුවේ දී පෙන්වා සිටියේ ය.

මරා දමන ලද මිනිසුන්, ශරීයේ අභ්‍යන්තර කොටස් ඉවත් කර, මොණරාගල ප‍්‍රදේශයේ ඇති කිඹුලන් ගහන වැවකට අත් හරින බවද ඔහු පවසා සිටියි.

සුදුවෑන් පැහැරගැනීම් සදහා යුද හමුදාව සහ පොලීසිය යන ආයතන දෙකම සම්බන්ධ බව ද අදාල තැනැත්තා හෙළිදරව් කර සිටියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × 2 =