ගෝඨාගේ පළමු ඡන්ද පොරොන්දුවට දරුණු විරෝධයක්…!

0
1098
- Advertisement -

තමා බලයට පත් වූ පසුව, අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ ඉල්ලීමට අනුව, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සොයා බැලීම සඳහා ස්වාධීන කොමිෂන් සභාවක් පත් කරන බවට ගෝඨාභය රාජපක්ෂ මහතා පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් සමස්ත ලංකා යතුරු පැදිකරුවන්ගේ සංගමයේ සභාපති, චිරන්ත අමරසිංහ විසින් දැඩි විවේචනයක් එල්ල කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nine − seven =